හුඟක් දෙනෙක් Films, Games ගන්නනම් යන්නෙම Torrent Site එකටනේ... ඒත් ඉතින් සමහර වෙලාවට Torrent එක Slow... Download වෙනවා හොරයි... හැබැයි මම මෙ කියන්න යන්නේ Torrent වල තියෙන Films, Games එහෙම Direct Download කරන විදිහක්... මේක කරන්නේ වෙන Web Site එකක් හරහා... එයාලා අපිට ඕන File එක Torrent එකෙන් හරි ඉක්මන Download කරගෙන අපිට ඒ ගත්ත File එකේ Link එක දෙනවා... හරි ලෙසියෙන් Internet Download Manager එකෙන් එහෙම Download කරගන්න පුවළුන්... දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා...
ඔයා ඉස්සෙල්ලාම Normal විදිහටම Torrent (Link To Page) පේජ් එකට ගිහින් ඕනෑ කරන එක සර්ච් කරන්න.... දැන් වෙනදා වගේම කැමති එකකින් Torrent File එක අරගන්න...
දැන් යන්න මේ සයිට් එකට....
ගිහින් අර ඔයා Download කරගත්ත Torrent File එක Upload දීලා Go ඔබන්න...
දැන් එන පිටුවේ Free තෝරන්න
තත්පර දෙක තුනක් ගියහම මේ විදිහට පිරෙනවා පෙනෙයි... සම්පූර්ණ වෙනකම් ඉන්න...
දැන් Download බටන් එක ඔබන්න...
දැන් එන පිටුවෙත් Free තෝරන්න....
එතකොට File ඒ ෆයිල් එකේ Zip File එකක් හැදිලා Download වෙන්න එයි එතකොට හරි. ඔයාගේ PC එකේ IDM තියේනම් ඒකෙන් Download වෙන්න එයි.