Youtube කියන්නේ දැනට තියෙන ප්‍රසිද්ධම Video Site එකනේ... ඉතින් හුඟක් අය මේකේ Videos බලනවා... සමහර අය ඒවා Download කරලා බලනවා... ඇත්තම කියනවනම් Video එකක් Online බලනවට වඩා Download කරලා බලනකොට කැපෙන Data ගාන අඩුයි... එහෙමයි කියලා YTD (Youtube Downloaders) දාගෙන කාලේ කන්නනම් බෑ... ඒක හින්දා මම කියන්න යන්නේ වෙබ් පේජ් එකකින් කෙහොමද මේ Youtube Videos Download කරන්නේ කියලා... මේ Website එකේ නම SaveFrom.Net...

Step 1 : Get The Url

ලේසියෙන්ම Videos එක Download කරන්න පුළුවන් කිව්වේ මොකද දන්නවද ?... ඔයාට තියෙන්නේ මේවගේ වැඩක් කරන්න. බලන්න මේ පල්ලෙහා තියෙන විදිහට Youtube එකේ Video එක Play වෙද්දී ඔයාගේ Web Browser එකේ Url එක වෙනස් කරන්න මේ විදිහට... ඒක කියන්නේ youtube කියන වචනේ ඉස්සරහට ss කියලා කොටසක් දාලා ආයේ Enter කරන්න.

Step 2 : Download From SaveFrom

දැන් ඔයාලට පෙනෙයි මේ විදිහේ එකක්. වීඩියෝ එකේ Details එක්ක Video එක Download කරගන්න Link සෙට් එකකුත්... යාට කැමති File Format එකකින් අරගන්න... Video, Audio, No Sound Video මේ ඔක්කොම තියෙනවා...