සීඩී රයිට් කරන්න ලේසිම බාණ්ඩයක් තමා Ashampoo Burning Studio කියන්නේ... Nero එක තරම් ඉන්ස්ටෝල් වෙන්න වෙලා යන්නෙත් නෑ... වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්...
පල්ලෙහින් තියෙන්නේ ඉන්ටෆේස් එක...
හරිම ලෙසී සීඩී රයිට් කරන්න... Burn Data ගියා... New Disk ගියා... එතකොට මේ විදිහේ වින්ඩෝ එකක් එනවා...
එකේ තියෙන Add File කියන බටන් එකෙන් ෆයිල් ඇඩ් කර ගන්න පුළුවන්... පේනවනේ මම දැනටම සොෆ්ට්වෙයාර් කියන ෆෝල්ඩර් එක දීලයි තියෙන්නේ.. එතකොට පල්ලෙහින් බාර් එකක්
පිරෙනවා... ඒකෙන් පෙන්නන්නේ ඩිස්ක් එකේ ලිමිට් එක... ඒක බලලා තමයි ෆයිල් ඇඩ් කරන්න ඕනේ... කැමති නමකුත් දෙන්න පුළුවන් ඩිස්ක් රකට... ෆයිල්ස් ඇඩ් කරලා ඉවරනම් Next දෙන්න
එතකොට එන්නේ මේවගේ තැනකට... ඒකේ තියෙනවා සීඩී එක රෙඩී නම් ඒක කියන ඉමේජ් එකක්.. පේනවනේ.. මම ඩිසික් රකක් දාලා නැති හින්දා ඉන්සර් කරන්න කියලා වැටෙනවා... තව මේ වගේ එරර්ස් කිහිපයක් තියෙනවා... සීඩී එකේ ඉඩ ඇති තරම් නෑ, මේක රයිට් කරපු සීඩී එකක් වගේ දේවල්...
හරිය වැටුනනම් Disk OK කියලා Write දෙන්නකෝ... Write වෙන්න ගනී ඉක්මනටම...ඔන්න වැඩේ ගොඩ... දැන් ඩවුන්ලොඩ් කරමු ඒහෙනම්...